tag:blogger.com,1999:blog-54697099265567823.post7501135996269798077..comments2022-03-24T05:50:10.313-07:00Comments on තරංග: නොකියාම බැරි නිසා කියන කුණු කතාවක්.අංජන (Anjana)http://www.blogger.com/profile/11313521507918035212noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-54697099265567823.post-17198516186261076222011-06-11T08:32:25.180-07:002011-06-11T08:32:25.180-07:00ප්ලාස්ටික් වලින් පෙට්‍රල් ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කට...ප්ලාස්ටික් වලින් පෙට්‍රල් ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට යන බව කියන්නට සතුටුයිඅංජන (Anjana)https://www.blogger.com/profile/11313521507918035212noreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-87656207365770678572011-06-10T20:22:15.784-07:002011-06-10T20:22:15.784-07:00හොඳ සොයා ගැනීමක් ගැන වටිනා ලිපියක්...මේක මෙතනින් න...හොඳ සොයා ගැනීමක් ගැන වටිනා ලිපියක්...මේක මෙතනින් නවත්තන්නේ නැතිව ඔය පර්යේෂණයේ ඉදිරිය ගැනත් වරින් වර දැනුවත් කරන්න.
මොකද ඔහොම දේවල් කොයි තරම් ආවත් අන්තිමට වෙච්ච දෙයක් හොයා ගන්න බැරිව යනවා අපේ රටේ...මම වරින් වර පත්තරවල කියෙව්වා පොලිතින් වලින් පෙට්‍රල්..වතුරෙන් දුවන කාර්...ගුවන් ගත කරප් පාරුවක් වගේ යානාවක්..
ඒත් අන්තිමට විසිල් විතරයි බල්ටි ගැන ආරංචියක්වත් නැහැ..හරියට අපේ රටේ තෙල් සොයා ගන්නවා වගේ..

ඒ හින්දා අඩුම ගානේ මාස දෙක තුනකට සැරයක්වත් මේකට මොකද උනේ කියලාවත් දන්වන්න...
ස්තූතියි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-24355746155070051412009-09-17T06:19:56.620-07:002009-09-17T06:19:56.620-07:00හොදා හොදාහොදා හොදාudithhttp://www.sriweb.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-27117602242663762292009-09-17T01:49:02.690-07:002009-09-17T01:49:02.690-07:00Ela ela! .. wadaath hoda me topik eke header eka!Ela ela! .. wadaath hoda me topik eke header eka!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-82554821390748631952009-09-16T18:08:32.114-07:002009-09-16T18:08:32.114-07:00Awesome! පට්ට මචං. මේකටවත් අපේ රටෙන් සහයෝගයක් ලැබු...Awesome! පට්ට මචං. මේකටවත් අපේ රටෙන් සහයෝගයක් ලැබුණා නම් ගොඩ! චානක කිව්ව ඒක ඇත්ත තමා මචං, ඒ ගැනත් හිතන්න. ඒකට තවත් හේතුවක් තමා මම කලින් කිව්ව හේතුවත්. :(Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-64875443443703515052009-09-16T11:56:13.981-07:002009-09-16T11:56:13.981-07:00good post . . .good post . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-64386427933842298942009-09-16T10:35:08.196-07:002009-09-16T10:35:08.196-07:00@ චානක
ඔව් ඒක තමයි. තාක්ෂණික විස්තර නම් මෙහෙම පළ...@ චානක
ඔව් ඒක තමයි. තාක්ෂණික විස්තර නම් මෙහෙම පළ කරන්නෙ නෑ. අපේ රටේ මෙහෙම දේවලුත් වෙනවා කියලා කට්ටිය දැනුවත් කරන්න තමයි මෙහෙම හරි පළ කරන්න හිතුවේ.අංජන (Anjana)https://www.blogger.com/profile/11313521507918035212noreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-69574163451905126212009-09-16T09:43:29.584-07:002009-09-16T09:43:29.584-07:00මේ ගැන තාක්ෂණික විස්තර දැන්මම ලියන්න එපා. දන්නවනෙ ...මේ ගැන තාක්ෂණික විස්තර දැන්මම ලියන්න එපා. දන්නවනෙ සුද්දෙකුට ඕක මාට්ටු වුණොත් පේටන්ට් එකක් ගයි. එතකොට අපිට හුලං. ඒක හින්දා තාක්ෂණික විස්තර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරනවානම් ඒ ආචාර්ය වරයාගේ අවසර අරගෙන කරන්න.

මේක සිංහලෙන් තමයි ලියලා තියෙන්නෙ. ඒත් ඉතින් කාටහරි කෙනෙකුට පරිවර්තනය කරලා සුද්දෙකුට විකුණන්න බැරිකමක් නැහැනෙ. එහෙම දේවල් වෙලාත් තියෙනවනේChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-54697099265567823.post-16204008509782596672009-09-16T09:34:41.934-07:002009-09-16T09:34:41.934-07:00හොද විසදුමක් වෙයි.හොද විසදුමක් වෙයි.SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.com