අද උදේ ලංකාවටම විදුලිය නැති වුන බව හැමෝම දන්නවානෙ. ඒ නිසා හැමෝටම වගේ පොඩි පොඩි අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුනත් ඒකෙත් පොඩි ගතියක් තිබුනනෙ ඉතින්. අද උදේ නැගිටින කොට තමයි හැමෝම වගේ දන්නෙ විදුලිය නෑ කියලා. ඒ වුනත් කිසිම කෙනෙකුගේ හිතේ මහා විනාශයක් ගැන සැක සංකාවක් හෝ බියක් පහළ වුනේ නෑ.
ඒ වුනත් හිතල බලන්න මීට මාස 6කට පෙර මෙහෙම වුනානම් උදේ නැගිට්ට ගමන් අපට හිතෙන්නේ කොහේ හරි බලාගාරයකට කොටි ගහල කියලයි. කාටවත් ඒක එහෙම නෙමෙයි කියන්න බෑ. අද කාටවත් එහෙම දෙයක් හිතුනෙවත් නෑ. අන්න ඒක තමයි මේ රජය මේ රටේ ඇතිකල වෙනස. ඒක තමයි අපේ හිත්වල ඇති වී තියෙන නිදහස.
කාටහරි මේ සරල ඇත්ත තේරෙන්නෙ නැතිනම් මම දන්නෙ නෑ ඒකට මොකක් කියන්න ද කියල. කරුමෙ තමයි ඉතින්.