2007 දී ඕස්ට්‍රේලියාවට එක්ක
පැරදුනු අවසන් තරගය
ගැනද වැඩිය දුක?
2011 දී ඉන්දියාවට එක්ක පැරදුනු අවසන්
තරගය
ගැනද වැඩිය
දුක?
කියල ඇහුවෝතින්
හුග දෙනෙක් කියාවි
ඒ ඉන්දියාව එක්ක තරගය
කියලා.
ඇයි ඒ?
අපිට ඒක දිනන්න තිබ්බ
එකක්. දිනන්න පුළුවන් එකක්
රටක් විදිහට අද අපි
ඉන්නෙත් දිනන්න පුළුවන් තත්වෙක නේද?
යුද්ධය නිමා වූ රටක්
තුනෙන් දෙකක බලයක් ඇති
රටක්
ස්වභාවික උවදුරු නැති
රටක්
අළුත් ආත්ම විශ්වාසයකින්
යුතු මිනිසුන් සිටින රටක්
අළුත් බලාපොරොත්තු සහිත
රටක්
ඒත් අපි පැරදුනෝතින්
අනාගත පරපුර අපි හැමෝටම
සාප කරාවි
මේ අපේ අගනාම මෙන්න
අවසාන අවස්ථාව නිසා
දැන්වත් මෝඩ වැඩ නොකර
හරි දේට හරි කියමු
වැරදි දේට වැරදියි කියමු
පාට පාට කණ්නාඩි ඉවත
දමමු
අතීතය ගැන පසු නොතැවෙමු
අතීතයෙන් පාඩමක් ඉගෙන
ගෙන
අනාගතයට රටක් ඉතිරි
කරමු.