Friday, June 17, 2011

දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර

දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර ටිකක් හම්බ වුනා.








14 comments:

  1. Me lankaveda sure ekatama?

    ReplyDelete
  2. තැන්ක් යූ ෆොටෝ ටිකට.
    පුලුවන් නම් Colombo වල අලුත් ෆොටෝ කීපයක් දමන්න කලකින් ලන්කාවට ගියෙ නැති මම වගෙ අයට වටිනව.

    ReplyDelete
  3. shaa ape lankawe lssana...

    ReplyDelete
  4. plz put some pics in kurunegala

    ReplyDelete
  5. asiyawe aashcharya.........

    ReplyDelete
  6. ලස්සනට ගත් පින්තූර පෙළක්.
    අර පාර මැදින් තියෙන යකඩ වැටේ හැඩයනම් අපේ කට්ටිය ඉක්මණට වෙනස් කරයි නේද?

    බොහොම ස්තුතියි.

    ReplyDelete
  7. මේ ඔක්කොම මට ඊමේල් එකකින් ලැබුනු ඒවා. මම ගත්ත ඒවා නම් නෙමෙයි.

    ReplyDelete
  8. හිතා ගන්නත් බෑ ලස්සනයි.ඒත් මේ ලස්සන අපේ අය මෙහෙමම තියාගනිවිද කියන එක තමා ප්‍රශ්නෙ

    ReplyDelete
  9. ඇත්තටම පට්ටම ලස්සනයි!

    ReplyDelete
  10. ලංකාවේ පාරක්ද කියලා හිතා ගන්නවත් බැනේ..

    ReplyDelete