Wednesday, December 26, 2012

විභාගයේදී ඔබේ ලකුණු රැක ගන්න


කොච්චර දැනගෙන හිටියත් විභාගයේදී හිතපු තරම් ලකුණු හම්බ වෙන්නේ නැද්ද? ඒ ඔබ ඔබට හිමි විය යුතු ලකුණු රැක ගන්නේ නැති නිසා. ඔබ දන්නා බව විභාග පරීක්ෂකවරයාට පෙන්වන්නේ නැති නිසා. විභාගයක් ගැන ඔබ තේරුම් ගතයුතු මූලික කරුණ ඇතුලත් කරලා කලින් මා ලිවු ලිපි දෙක සම්බන්ධ කරලා පොඩි පොතක් පිළියෙල කලා. ඒක
මේ පොත විභාග වලට මුහුණ දෙන නංගිලා මල්ලිලා එක්ක විතරක් නෙමෙයි යාළුවෝ එක්කත් බෙදා හදා ගන්න

1 comment:

  1. ෂ: විභාගෙට කලින් මේක කියවන්න ලැබුණු එක නම් වාසනාවක්.
    බොහොම තුති. අනර්ඝයි!

    ReplyDelete