අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන සබන් කැටයේ පටන් කර්මාන්තශාලාවේදී භාවිතා කරන අධි සාන්ද්රභ සල්ෆියුරික් අම්ලය දක්වා මෙකී නොකී සෑම දෙයක්ම නිපදවෙන්නේ කොහේ හෝ කර්මාන්තශාලාවක මහා පරිමාණයෙන්ය. මේ සෑම දෙයකම ආරම්භය වුනේ විද්යානගාරයයි. විද්යා ගාරයේදී පරීක්ෂණ නල කිහිපයක්, බීකර කිහිපයක් යොදා ගෙන නිපද වූ දෑ කර්මාන්තශාලාවක් දක්වා විකාශය කිරීමට විද්යාකඥයකුගේ දැනුම ප්රරමාණවත් නැත. ඉංජිනේරුවරයකුගේ දැනුම ද ප්රමමාණවත් නැත. ඒ සදහා මේ සියලු දැනුමේ සංකලනයක්, එනම් රසායන හා ක්රිකයාවලි පිළිබද ඉංජිනේරුවෙක් (chemical and process engineer) තමයි ඕනෙ කරන්නේ.
ලාංකික අපට තරමක් නුපුරුදු වුනාට ලෝකය පුරාම ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනල ඒ වගේම ඉහළ වැටුප් තලයක පවතින වෘත්තියක් ලෙස මෙය දක්වන්න පුළුවන්.
ඇතමෙක් මෙය universal engineering ලෙස හැදින්වීමටද උත්සාහ දරනවා. එහි යම්තාක් දුරකට සත්යiයතාවයකුත් තියෙනවා. ඒ chemical and process engineering යනු සියළුම ඉංජිනේරු විෂයන්ගේ මෙන්ම රසායන හා පරිඝනක විද්යා වේද එකතුවක් වන නිසාවෙනි.
ලංකාව තුළ මෙම වෘත්තිය තවමත් ප්රේචලිත නැත්තේ අප රටේ කර්මාන්තශාලා නොමැති වීමයි. අප සතුව පැවති රනාල සල්ෆියුරික් කර්මාන්තශාලාව, පරන්තන් රසායන කර්මාන්තශාලාව, යූරියා කර්මාන්තශාලාව ආදී සියල්ල අද වැසී ගොස්ය.
නමුත් නැවතත් නැගී සිටීමට කාලය එළඹ ඇත. මේ පිළිබදව තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පල කිරීමටද අදහස් කරමි.

සියළුම ඉංජිනේරු විෂයයන් කියල නම් අර්ථ දක්වන්න එපා. මොකද ඔයාල ඉගෙන ගන්නෙ නැති පැති තියෙනව. (උදා: Ceramic technology, advanced ceramics, semiconductor fabrication, metals,...)
ReplyDeleteඅපි නොදන්න ඉංජිනියරිං!!!
ReplyDeleteකකා
ඔහ් අදුනා ගන්න ලැබුනට සංතෝසයි... මමත් ඔය ක්ෂේත්‍රයේම තමා... '95 දී තමා out වුනේ... මාධව කියලා තියෙන දේ ඇත්ත... රස්සාවක් කරන්න ගියහම ඒක හොඳට තේරෙනවා... faculty එකේ ඉන්න සමහර අයත් ඔය මතය දරනවා... නමුත් ඒක ඒ තරම්ම සදාරණ නෑ... ඒ කොහොම වුනත් මේ වැඩේ හොඳා... මාලඟත් හුවමාරු කරගත හැකි පොතපත soft format එකෙන් බොහොමයක් තියනවා... මේකෙන්ම ඒ වැඩෙත් පුලුවන් නම් කරමු... අනෙක් ශිෂ්‍යයන්ටත් උදව්වට එක්ක... ජය වේවා....
ReplyDelete@මාධව
ReplyDeleteකතාව ඇත්ත. කොහොමටත්ම අපිට හැමදේම ඉගෙන ගන්නත් බෑනේ. නමුත් අනෙක් ඉංජිනේරු විෂයන්ට සාපේක්ෂව එක්තරා මට්ටමකට universal කියන තත්වය වලංගු වෙනවා.
@තිස්ස දොඩන්ගොඩ
ඇත්ත වශයෙන්ම ඔබතුමාගෙන් ප්‍රතිචාරයක් ලැබීම ගැන ඉතාමත් සතුටුයි. පහුගිය AGM එකේදී පවත්වපු දේශනය ගැන අපි හුගක් කතා කලා. ඔබතුමා වැනි කෙනෙකුගේ සහය ලැබීම ඇත්තටම අපට ශක්තියක්.
අනේද් කියන්නෙ කතන්දර...
ReplyDelete@ අංජන
ReplyDeleteරසායන සහ ක්‍රියාවලි ඉංජිනේරුවන් පිළිබඳව වැදගත් පැහැදිලි කිරීමක් කළාට බොහොම ස්තූතියි. දිගටම කරගෙන යමු.
@ මාධව
අපිට සියලුම ඉංජිනේරු විෂයයන් ඉගෙන ගන්න බැරි බව ඇත්ත. මට හිතෙන විදිහට අංජන කියන්න අදහස් කරලා තියෙන්නේ අපි සියලුම ඉංජිනේරු විෂයයන් ඉගෙන ගන්න බව නෙවෙයි, අනෙකුත් බොහෝ ඉංජිනේරු ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යාපනයක් ලබන බවයි. Chemical Engineering වලට Universal Engineering කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න මේ link එකට ගිහින් බලන්න. http://www.pafko.com/history/h_whatis.html
මේක දැකල දැනට Chemical & process engineering ඉගෙනගනිමින් එන්න අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන්!!!!
ReplyDelete