Friday, June 10, 2011

තර්කය හරි සුන්දරයි ඒත්.....................

ඉතිහාසය කන්නද?
සමහරු අහන දෙයක් මගෙන්
ඉතිහාසයෙන් තොර අනාගතයක් නෑ
තවත් සමහරු කියන දෙයක්
බුදු හාමුදුරුවෝ ලංකවේ උපන්නා
හිත දෝලනය වන්නේ මෙතනයි මේ දවස් වල
කතාවනම් හුගක් තර්කානු කූලයි
ඒකෙ නම් සැකයක් නෑ
සාක්කිත් එමටයි
ඒ වුනත්
ඒ ගැන තර්ක කිරීමෙන් පලක් වේද?
හිත ලතවෙන්නේ එතනයි
තර්කය හරි සුන්දරයි
පුදුම එළවන සුලුයි
හැබැයි ප්‍රතිඵලය.......?
ඊට වඩා වැදගත්
බුදු හිමියන් දෙසූ මග
යන එක
මම හිතාගත්තා



5 comments:

  1. බුදුන් වහන්සෙ හිටියෙ ඉන්දියාවෙ...
    ඹය කියන අය ට පුලුවනි කාබන් සමස්ථානික විශ්ලේෂනයෙන් අදාල තැන්වල කාලය නිර්ණය කරන්න..
    ඉතිං ඇයි එහෙම නොකරන්නෙ..
    තමන්ගෙ නිරුවත හෙලිවෙන නිසා..
    මේවයෙන් ධර්මයට හානි නොවුනට අනාගතෙ පරපුර බුදුන් සිටියාද කියාත් රහතුන් සිටියාද කියාත්..සැක කරන්න ගනී...එය බොහෝ පිරිස් වලට සත්‍ය අවබෝධයට බාධා ඇති කරයි..
    ලෝකෙ පෙල්ලුනත් අපිට මොකෝ අපි නිවන් ගියාම මේව ඉවරයි..කියල සැනසෙන අයටනම් ඉතිං මේව නෙමෙයි...
    ඔයාගෙ ඇගේ තියෙන ජාන අනුව ඔබේ මව සැබෑ කෙනා නෙවෙ කිව්වත් අවුලක් නෑ...

    ReplyDelete
  2. @ indi
    ඔබතුමා ගේ අන්තිම වැකිය නම් මට පැහැදිලි මදි. මම ඉන්නෙත් මීට වඩා නිවන් මග තුළ ගමන් කිරීම වැදගත් බවයි. නමුත් මම මේ මතය එකවිට බැහැර කරන්නේ නෑ මොකද මහාවංශය තුළ විශාල අඩුපාඩු තිබෙන නිසා

    ReplyDelete
  3. පොතේ ආ පළියට, ගුරුවරුන් කී පලියට යමක් පිළිගත යුතු නැහැ. නමුත් කාරණය සම්බන්ධයෙන්නම් මමත් ඉන්නෙ අංජනගෙ පැත්තෙ.

    ReplyDelete